Monday, June 7, 2021

ඇගේ රස්තියාදුව..

ඇය අම්මා කෙනෙකි......
පිය සෙනෙහස නොලද දරුවෙක්ගේ මවකි.
ස්වාමියෙක් ගේ සෙනෙහස සොයන ගැහැණියකි.
ඇය නැවතිය යුතුව ඇත.
රස්තියාදුව..
පාඩමක් කරගතු නෝවේද???...
නැත...
නැවතත් සිටි තැනැත්තා,
වරද කරුවෙකු වි අවසානය..........

Sunday, June 7, 2020


ඇල්ල

අද මම යන්නේ ලංකාවේ කිවිවාට ලංකාවද කියලාවත් හිතාගන්න බැරි අපි වෙනම පිටරට ගම්බද ප්‍රදේශ කියලා හිතෙන ඇල්ල නගරයා හා ඒ අවට ඇති සූන්දර සංචාරක ස්ථාන කිපයක් පිළිබඳ ව ඔබට කියන්නටය.
 පස්වරු 8.50 ට වේයන්ගොඩ දුම්රිය ස්ථානය ට ගොඩවදින රාත්‍රී තැපැල් දුම්රියේ නැගී පැය 10 ක ගමන් කාලයකින් මම මගේ මිතුරා ෂේහාන් සමග ඇල්ල දූම්රිය ස්ථානය යෙන් බැසගත් තෙමු.


අපි අප සිටින්නේ වෙනම රටකය කියා මොහොතක් සිතුහ.සිතලත් සමග එකිනෙකට වෙනස් ජාතික සංචාරකයන් ඒ හැගීම තවත් වැඩිකලහ.
මම දුම්රිය ස්ථානයේන් එලියට පැමිණ බැලුවෙමි....

ඇල්ල නගරය අති අලංකාරය.... විදේශ පෙනුමට නිමකරන ලද අවන්හල්, කඩසාප්පු වීදි මාර්ග...අපි තවත් අතරමන් කරදැමුවෙමු.


ආරුක්කු නවයේ පාලම
ඇල්ල සංචාරයේ අපේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට 
ආරුක්කු නවයේ පාලම සමත් වුනෙහ.ඇල්ල දුම්රිය ස්ථානයේ සිට රේල් පාර දිගේ දෙමෝදර දුම්රිය ස්ථානය ට ඇවිද ගිය විට අතර මැදදි ආරුක්කු නවයේ පාලම හමු උනේහ.එහි ඇති ඉහල වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්පය ගැන පැහැදිලි කිරීම ට මම නොදන්න නමුත් එය උසස් කාලා නිර්මාණය කි..අති අලංකාරය.මම වසීවුවා කිව්වොත් වැරද්දක් නැත....
පුංචි ශ්‍රි පාදය 
ආරුක්කු නවයේ පාලම අසල බඩ ඉරිඟු කඩේකින් බඩ ඉරිඟු කරල් කිපයක් මිලදී ගත්අපි පාලම අසලින් පයිනස් කැළේ මැදින් වැටි ඇති අඩි පාර දිගේ කදු බාධක මැදින් නැවත ප්‍රදාන මාර්ග දෙසට ගමන් කෙරුවෙමු.මෙම මාර්ගය 3km පමන දුරක් යා යුතුව ඇත.අතර මැද ඇති ලෑලි කඩේකින්  සිසිල් දොඩං විදුරුවක් පානය කර ගමන් විඩාව නිවාගෙන තවත් 1 km පමන දුරක් ගේවා ප්‍රදාන පාරට පැමිණියෙහ.

ෂේහාන්


පුංචි ශ්‍රී පාදය

අපි දේදනා පාර පැන කදු කර මර්ගයේ පුංචි ශ්‍රී පාදස්ථානය වෙත සෙමිට පිය නැග්ගෙමු.මෙම මාර්ගය සංවර්ධනය වි තිබුනු නමුදු මම දෙපස සුන්දරත්වෙහි කිසිදු වෙනසක් වි නොමත.බෑවුමත් සමග විටක හිතට බයක් චකිතයක් ඇති වුවද.ඇතින් පෙනන මන හර දසුන් දිය ඇලි කදු පන්ති දුටූ විට එම චකිතය ඉබේම නැතිව ගියහ.ස්භාව සන්දර්භය ඈතීන් පෙනන මිදුමෙන් වැසි යන නැවත පෙනි යන කදු පන්ති නෙතට මනහරය.
අපිට ඉහළටම යන තෙක් කිසිම විඩාවක් නොදනිනහ.
ඉහලම ස්ථාන යට ගියවිට මට නම් පිස්සු හැදුනා කිව්වොත් වැරදි නැත.....