රස්තියාදුව ජිවිතය ජිවත් කරනවා යන්නද එක්තරා රස්තියාදූවකි,රසිතියාදු ජිවිතයේ හිතන්න දෙයක් නැත,එහෙත් හම්බවෙන හැම දේම අත්දැකිමකි,එබැවින් අත්දැකීම් ජිවිතය ජය ගැනිමට අත්වැලකි.ජිවිතය ජීවත් කරගන්න නොව අත්දැකීම් මගින් අපි අපේ ජිවිතය ජයග්රහණය කර ගමු.